Latest News

රට නැගීමට එන ”සෞභාග්‍යා”.

සෞභාග්‍යා - ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අද ආරම්භ කෙරුණා. සෑම නිවසකම වගාවක් ආරම්භ කිරීමට දිරිගැන්වීම සෞභාග්‍යා ගෙවතු සංකල්පයේ අපේක්‍ෂාවයි. ඊට අවශ්‍ය පැල හා බීජ...

කොරෝනා මර්ධනයට අදාල ඉදිරි කටයුතු සිදුවන්නේ මෙහෙමයි.

කොරෝනා වෛරසයේ බලපෑම පාලනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...

කොරෝනා ආසාධිතයින් හදුනා ගැනීමේ පරීක්‍ෂණ පුළුල් කිරීමට පියවර.

  කොරෝනා ආසාධීතයින් හදුනා ගැනීමේ පරීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඔහු මේ බව...

ලොක් ඩවුන් කතාව බොරුවක්

කොරෝනා අවදානම හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන් වසා දැමීමක්...

කොරෝනා සඟවා දරුවෙකු වැදූ මව කොළඹට – දරුවාට විශේෂ පරීක්‍ෂණයක්.

කළුතර නාගොඩ රෝහලේදී දරුවෙකු බිහිකළ කොරෝනා අසාැත මව බිළිඳා ද සමග කොළඹ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට යොමු කර තිබෙනවා. බිළිදාගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ...

වෛරසයේ බියකරු ස්වභාවය පැහැදිලි වෙයි

වෙනත් රෝග වලට ගොදුරු වී සිටීම කොරෝනා වෛරසයට අදාළ නොමැති බව අද සිදු වූ මරණයෙන් පැහැදිලි වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අද...

සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් රැඳවියන් 2,961 දෙනෙකුට ඇප

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැර තිබෙනවා. මාර්තු මස 17...

සියලු තීරණ විශේෂඥ උපදෙස් අනුව පමණයි

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කර  ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් අද ජනාධිපති...

රෝගීන් ගණන 162 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත රෝගීන් තුන් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසන් වරට හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන්...

මිය ගිය පස්වන පුද්ගලයාත් අවසන් ගමන් යයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී මියගිය පස්වන පුද්ගලයාගේ අවසන් කටයුතු අරලගන්විල විජයබාපුර පොදු සුසාන භූමියේ දී අද දහවල් සිදු කෙරුනා. අවසන් කටයුතු...

ලොව පුරා කොරෝනා මරණ 60000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය වැළදී  සිටි තවත් රෝගියෙක් ඉන් සම්පුර්ණ සුවය ලබා අද දිනයේ රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව...

හමුදාවේ ගුණ කියමින් නිරෝධායනය වූ පිරිස් නිවෙස් බලා යයි

දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියා. නිරෝධායන මධ්‍යස්ථාන 04 කින් පුද්ගලයින් 303 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස...

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පිරිස 12465 ක් දක්වා ඉහළට

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 12,465 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඇඳිරි නීතිය පැනවූ පසුගිය මස 20...

දඹුල්ල ආර්ථිකය දින තුනක් වසා තැබීමේ තීරණයක්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මස 5, 6 සහ 7 යන දින තුනේ වසා තැබීමට තීරණය...

කොරෝනා එක්ක දේශපාලන ප්‍රචාරණ සෙල්ලම් එපා

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන් සිදුකිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කළා. නිවේදනයක් නිකුත් කරමින් දේශප්‍රිය...
Connect with us
download Android app
download Apple app
MUST WATCH