ශ්‍රි ලංකාව තුළ රටට අවශ්‍ය නායකයකු නොසිටි බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. නිවැරදි නායකත්වයත් තිබුනේ නම් රට කඩා නෙවැටෙන බව ඔහු පැවසීය. මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

වර්තමානයේ දේශපාන පක්ෂ තම නායකත්ව ආරක්ෂා කර ගනිමින් තමන්ගේ ප්‍රශ්න විසදා ගැනිමට උත්සහ දරනමුත් කිසිම අවස්ථාවක ජනතාවගේ ප්‍රශ්ණ විසදිමට උත්සහ නොකරන බව එ මහතා කියා සිටියේය.

LEAVE A REPLY