දිවයිනේ වැසි හා සුළං තත්වයේ වර්ධනයක් අද දිනයේ ද අපේක්‍ෂා කරන බව කාළගුණ විදයා දෙපාර්ථමේන්තුව පවසනවා.එමෙන්ම දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්ථමේන්තුව සදහන් කලේ.

මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාෂයන් වල විවෘත කළ වාන් දොරටු එලෙසම විවෘතව පවතින බවයි.ජාතික ආපදා කළමණාකරණ මද්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා
සඳහන් කලේ.

LEAVE A REPLY