ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දුවාර 20යි 20
ලීග් කි‍්‍රකට් තරගාවලිය අද ප.ව.2.00 ට කොළඹ ආර්.පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩංගණයේ දී
ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරඟය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාලූ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දෙවන තරගය දඹුල්ල සහ මහනුවර කණ්ඩායම අතර අද රාතී‍්‍ර 7.00 ට ආර්. පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීම ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළේ.

තරගාවලිය අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා
පැවැත්වීමට නියමිතයි

 

LEAVE A REPLY