ඕස්ට්‍රේලියාවේ නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත් කිරීමට නියමිතව තිබෙනවා.
එරට වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල්ට එරෙහිව පක්ෂය තුලින්ම විරෝධය මතුව වී ඇති බව සදහන්. මේ හේතුවෙන් නායකත්වය සදහා පක්ෂය තුල පැවති ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඉදිරියට පැමිණ ඇත්තේ ස්කොට් මොරිසනුයි. වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් එම ඡන්දයට ඉදිරිපත් නොවී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY