දුම්රිය නියාමකවරුන්ගේ සංගමය දුම්රිය වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.එම සංගමයේ ලේකම් පි.එම්පි.පීරිස් මහතා පැවසුවේ 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනය සිදු කරන බවයි. තම ඉල්ලීම් වලට රජය නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

LEAVE A REPLY