විශ්ව විද්‍යාලවල පවතින ගැටළු වලට නිසි විසදුම් ලබානොදී කිසිදු දේශපාලනඥකුට විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියා.

LEAVE A REPLY