සම්මුතිවාදී ආණ්ඩුවේ දැනට කටයුතු කරන මන්ත්‍රීවරුන්ද ඉන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකශ කලේ නුගේගොඩ ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා

LEAVE A REPLY