මිනේනේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට අද තීරණය කර තිබෙනවා. ඒ මිනේනේරිය ජාතික වනෝද්‍යානය තුල පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිමේ සිද්ධියත් සමග වනජීවී නිලධාරීන් සහ තවත් පිරිසක් අතර ඇති වූ ගැටුමේ සිද්ධිය මුල් කර ගනිමිනුයි. ඊයේ මෙම සිදුවීම වූ අතර ඇති වූ ගැටුමින් වනජීවී නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.

LEAVE A REPLY