සිංගප්පුරු ගිවිසුමට එරෙහිව ජනබලයක් ගොඩ නගන බව රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය ලබන 30 වනදා ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ කැදවුම්කරු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

LEAVE A REPLY