2020 දී යලිත් ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ වත්මන් ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මහතා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා
පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවතී ජන හමුවකදීයි ඔහු මේ බව
ප්‍රකාශ කළේ

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න
රණතුංග මහතා පැවසුවේ ජනබල අරගලය දියත් කරන්නේ ආණ්ඩුවේ
පවතින අකර්මන්‍යභාවය හේතුවෙන් බවයි

LEAVE A REPLY