ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මියන්මාර ජනාධිපතිවරයා සමග අද උදෑසන ද්විපාර්ශ්වික සාකච්ඡුා පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සාකච්ඡුාවට එක්වුයේ සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට නේපාලයට ගිය අවස්ථාවේදීයි. අද දින බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වී සිටින සියලූ රාජ්‍ය නායකයින්
සුහද පිළිිසඳරක නිරතවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය
සදහන් කලේ.නේපාලයේ කත්මණ්ඩු නුවරදී මෙම සමුළුව ආරම්භ වන අතර හෙට දින දක්වා සමුළුව පැවැත්වෙනු ඇති.ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා
හෙට දින සමුළුව ඇමතීමට ද නියමිතයි.

LEAVE A REPLY