මනාප ක‍්‍රමය අහෝසි කිරීමට ගත් උත්සාහය ආපසු හැරවීම සාධාරණ
නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද
අමරවීර මහතා පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මේ බව ප‍්‍රකාශ කරා

LEAVE A REPLY