මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කලේ. මිට පෙර එම ප‍්‍රදේශයේ පසුගිය 26 වනදා වෙඩි තැබීමක් සිදු වුණා. මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදීම එම වෙඩි තැබීම සිදු වු අතර එහිදී කාන්තාවක් ජිවිතක්ෂයට පත් වුණා
පොලිසිය සිදුකල පරීක්ෂණවලින් සැක මතු වී ඇත්තේ පාතාල කණ්ඩායම් 2ක් අතර ගැටුමක් ඊට මුල්වන්නට ඇති බවයි.

LEAVE A REPLY