වයඹ පළාතේ් පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින්. වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා කියා සිටියේ මෙම ගැටලූව සදහා කඩිනමින් නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු කල යුතු බවයි

LEAVE A REPLY