රාජ්‍ය මුදල් අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණැගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ ස.තො.ස. ට අයත් මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙනි.

LEAVE A REPLY