සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට
අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලීමි වලට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම මෙම
තත්තවයට හේතුවයි.

කෙසේ වෙතත් ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡුාවෙදි මේ
සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලඹීමට නියමිත බවයි එම සංගමය සදහන්
කලේ.

LEAVE A REPLY