රාජපක්ෂවරුන් යලි බලයට පැමිණිම සිහිනයක් බව අමාත්‍ය කබීර් හෂීම්
මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතරුවයි ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පැවති රාජපක්ෂ රජය සමයේ බඩු මල්ල
පවා දරාගත නොහැකි ලෙස ඉහල ගොස් තිබු බවයි.

LEAVE A REPLY