රුපියල අවප‍්‍රමාණය වීම ගැන දේශපලයින් විසින් අසත්‍ය ප‍්‍රචාර
පතුරවමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්
කරුණු පැහැදිලි කළා.

LEAVE A REPLY