රාගම දුම්රිය හරස් මාර්ගයෙදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ
සීග‍්‍රගාමී දුම්රියක ගැටීමෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මියගොස්
තිබෙනවා.

දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රාගම රෝහලේ
දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

LEAVE A REPLY