ජාත්‍යන්තරයේ වාසි ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ 20වන
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇති බව ජාතික
විද්වත් භික්ෂු සංසදය පවසනවා.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කොළඹ පැවති
සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළා.

LEAVE A REPLY