ත‍්‍රස්ත ක‍්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ටෙි‍්‍රලියානු
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සිසුවාට ඇප ලබා
දී තිබෙනවා.

ඒ ඔහු සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු
ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර ගැනීමෙන් අනත්හ්රුවයි.

මේ අනුව මෙහොමඞ් කමර් නිසාම්ඞීන් නැමැති මෙම ශ‍්‍රී ලාංකික සිසුවා
ඇප මත මුදා හැරීමට ඔස්ටෙි‍්‍රලියානු අධිකරණය තීරණය කර ඇතැයි
එරට මාධ්‍ය වාර්තා කළා.

මෙම ශ‍්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට
ගනු ලැබුවේ මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි
ඔස්ටෙි‍්‍රලියානුු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක්
පිළිබද තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුලත්ව තිබූ
බවට චෝදනා කරමිනුයි.

LEAVE A REPLY