ත‍‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සෙබලාගේ සිට හමුදාපතිවරුන්
දක්වා සියලූදෙනාගේ අභිමානය සුරැුකීමට රජය නිරන්තරයෙන් කැපවී
කටයුතු කරන බව ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍‍්‍රී
ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප‍‍්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන
මහතා

LEAVE A REPLY