දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක
අඩු වීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අද දිනයේදී මධ්‍යම දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ
රත්නපුර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි
ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න
කියා සිටියේ

LEAVE A REPLY