ඒකාබද්ධ විපක්ෂය අද විශේෂ රැුස්වීමක් කැදවා තිබෙනවා.
තීරණ කිහිපයකටම එළඹීමට නියමිත බවයි සදහන් වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම
රැුස්වීම පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන්
පසුගියදා හමුවී සිදුකල සාකච්ඡුාවේදී හදුනාගත් කරුණු පුළුල් ලෙස
සාකච්ඡුා කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.

මෙම සාකච්ඡුවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ
15දෙනාගේ කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද එක්වනු ඇති.

LEAVE A REPLY