භාරකාර ආණ්ඩුවක් පිළිිබද තම පක්ෂය සාකච්ඡුා නොකල බව
ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිදු කල සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත
අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සි.බි.රත්නායක මහතා මේ බව
කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහින්ද යාපා අබේවර්දන
රන්ජිත් ද සොයිසා සහ ගාමිණි ලොකුගේ යන මන්ත‍්‍රීවරුන්

මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කලේ ජනාධිපති
මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිවිටෙකත් භාරකාර ආණ්ඩුවක්
පිහිිටුවීමට කටයුතු නොකරන බවයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව
ප‍්‍රකාශ කලා.

LEAVE A REPLY