ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.අද අලුයම සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇරඹූ වැඩ වර්ජනය හේතුවෙන් එම මාර්ගවල ගමන් කරන මහජනයා දැඩි අසීරුවතාවට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අයි.එච්. අනුරුද්ධ බණ්ඩාර මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ මෙවැනි බස් වර්ජනයක් ගැන තමන්ටද තොරතුරු ලැබුනද ඒ පිළිබඳ නිල දැනුම්දීමක් වර්ජකයන් විසින් සිදුකර නොමැති බවයි.

LEAVE A REPLY