පසුගිය ආණ්ඩුව හදුන්වා දුන් ඉන්ධන මිල සුත්‍රය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙම්න් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

LEAVE A REPLY