විපක්ෂනායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ මෙතෙක් විපක්ෂනායක ධුරයේ කටයුතු කල ආර්.සම්බන්ධන් මහතාම එම ධුරයේ කටයුතු කරනු ඇති බවයි.

LEAVE A REPLY