ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරණ ජන රැලියක් අද පැවැත්වෙනවා.
කුමන්ත්‍රණ පරදවමු – ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු යන තේමාව යටතේ මේ ජන රැලිය සංවිධානය කර තිබනවා.

අද පස්වරු 03.00 නුගේගොඩ නගරයේදී මෙම රැලිය පැවැත්විමට නියමිත බව සදහන්.ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගීවිමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වී ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

LEAVE A REPLY