නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවක් අතරතුරදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 5වනදා කැඳවීමට නියමිතව තිබුනත් ලබන 16 වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගැනුණා.
ඒ අනුව සාමාන්‍ය පරිදි ලබන 5වනදා පාර්ලිමේන්තුව කැඳවනු ඇති.

LEAVE A REPLY