26 May 1999: Arjuna Ranatunga, the captain of Sri Lanka, looks on in despair as India score freely in The Cricket World Cup Match played at Taunton. Mandatory Credit: Julian Herbert/ALLSPORT

ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැවතත් ජයග‍්‍රාහී මාවතට ගෙන තම අපේක්‍ෂාව බව හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහි උප සභාපතිධූරයක් සදහා අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් වී සිටිනවා. ඔහු සිය අපේක්‍ෂාවන් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

LEAVE A REPLY