පාරිසරික සාධක හමුවේ දරුවන් විවිධ රෝග තත්ත්වයන්ට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව වෛද්‍යවරුන් පවසනවා. මේ දිනවල පවතින අධික රශ්මිය සහිත කාලගුණ තත්ත්වය මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් කළා. ඔහු පෙන්වා දෙන්නේ දරුවන්ට වැඩි කාලයක් ජලයේ රැුදී සිටීමටත්, වැඩිපුර ජලය පානය කිරීමටත් අනුබල ලබා දෙන්නේනම් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි.

LEAVE A REPLY