ඒ.ටී.එම් යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා. විදේශිකයින් විසින් මෙම ජාවාරම සිදු කරන බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ. විවිධ කාඞ්පත්වල දත්ත උපයෝගී කර ගනිමින් ඒවා ඇතුලත් ව්‍යාජ කාඞ්පත් සකසා මෙම මුදල් වංචා කිරීම සිදුවන බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා,

LEAVE A REPLY