සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පවතින සියලූ බිම් මුදාගැනීමට ආරක්‍ෂක අංශ සමත්වී ඇති බවත්, ලබන සතිය වන විට සිරියාවට හා ඉරාකයට සාමයේ අරුණළු උදා වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. වොෂින්ටන් නුවරදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

එම තත්ත්වය තුළ සිරියාවෙන් ඇමරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බවත්, එසේ වුවද අයි.එස් ත‍්‍රස්තවාදයට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY