බ‍්‍රසීලයේ පාපන්දු සමාජයක පුහුණු මධ්‍යස්ථානයක් තුළ ඇතිවූ ගින්නකින් දස දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුහුණුවීම්වල නිරතව සිටි ක‍්‍රීඩකයන් පිිරිසක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප්ලෙමැන්ගෝ පාපන්දු ක‍්‍රීඩා සමාජය එරට ජනප‍්‍රියම සහ විශාලතම පාපන්දු සමාජය ලෙසයි සැලකෙන්නේ.

LEAVE A REPLY