හිටපු කි‍්‍රකට් නායක රිකී පොන්ටින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියයට අදාලව ඔහුගේ සේවය ලබා ගැනීමට නියමිතයි.

LEAVE A REPLY