අනුන් කරපු දේවල් ගැන කියවනවා වෙනුවට තමන් කළේ කුමක්දැයි විමසා බැලීම වඩා වැදගත් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාකඳුරේ මධුෂ් නැමැති අපරාධකරු ඇල්ලීම එක්තරා අයෙකු විසින් කළ සැලසුම් අනුව සිදුවූවක් බවට ඊයේ දිනයේදී එක්තරා ඇමතිවරයෙකු විසින් ප‍්‍රකාශ කර තිබූ බවයි.

smart sri lanka ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ පළමු මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පොලොන්නරුව ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී අද පැවැති උත්සවයේදී ජනාධීපතිවරයා මේ බව පැවසුවා. මේ යටතේ ශ‍්‍රී ලංකා වෘත්තිය මාර්ගෝපදේශන ආයතනය විසින් හඳුන්වා දෙන ලද නිසි පුද්ගලයින් නිසි තැන රැුකියා ගත කිරීම අරමුණු කරගත් ඇන්ඩ්‍රොයිඞ් මෘදුකාංගය හඳුන්වා දීම ද සිදු කෙරුණා.

එහිදී  අදහස් දැක්වූ ජනාධීපතිවරයා,

LEAVE A REPLY