කොංගෝ ජන රජයේ ඉබෝලා වසංගතය පැතිරීම ඉතා වේගවත් වී ඇති බවත්, මේ දක්වා කාලය තුළ ඉබෝලා රෝගයෙන් 500 ට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කුඩා දරුවන්ට රෝගය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවද එම වාර්තාවල සඳහන්. ආසාධිත රෝගියෙකුගේ දහඩිය, කදුළු හා මුඛ ශ‍්‍රාවයන් මගින් තවත් කෙනෙකුට රෝගය වැලදීම ඉබෝලා පැතිර යාම වේගවත් වීමට හේතුවයි.

LEAVE A REPLY