ජාතික ආණ්ඩු සංකල්පය මහා ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා.

එමෙන්ම මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සදහා වූ මැතිවරණයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කලේ මහනුවර දි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY