මෙම වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

එමෙන්ම දූෂිත පරිපාලනය ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට හේතු වූ බවයි ආමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පල කලේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

 

LEAVE A REPLY