ඉන්දියාවේ වැසියන් 100කට අධික පිරිසක් නිතිව්රෝධි මත්පැන් පානය කිරීමෙන් මියගොස් තිබෙනවා.

හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

‘හූච්’ නමැති දේශීය මත්පැන් භාවිත කිරීම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

LEAVE A REPLY