ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස්වැසුම් ලංකාවට ආනයනය කිරීම තහනම් කරන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

එමෙන්ම ඉදිරියේදි ඒකම ස්ථාවරයක් තුළ නිසි ප්‍රමිතියකින් යුතු හිස්වැසුම් ගෙන්වීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පල කලේ ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

LEAVE A REPLY