මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

එමෙන්ම පසුගිය වසර 03 තුළ කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කල බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ පානදුර නගර ශාලාවේ පැවති උත්සවයකදීයි.

LEAVE A REPLY