මෛත්‍රී -මහින්ද එක්වු ආණ්ඩුවක් අනාගතයේදී නිර්මාණය වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එමෙන්ම  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩුවක් සෑදීමට තීරණය කලේ රට වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.

නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙම අදහස් පල කලේ කුරුණැගල කටුගම්පළ ප්‍රදේශයේ පැවති ජනහමුවක දියී.

LEAVE A REPLY