වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේ ඉදිරිපිට දී දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිඛෙනවා.

මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ අවට දැඩි රථවහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

අපරික්ෂාකාරී රිය පදවිමක් හේතුවෙන් මෙසේ මාර්ගය හරහා කන්ටේනර් රථය පෙරළී ඇති බව සදහන්.

 

LEAVE A REPLY