ඉන්දියාවේ නවදිල්ලි නුවර කැරල් බාග් දිස්ත්‍රික්කයේ හෝටලයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තිඛෙනවා.

ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 26ක් යොදා ගත් බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

මේ අතර මෙම ගින්න ඇතිවූ හෝටලය සංචාරකයින් අතර ප්‍රසිද්ධ ස්ථානයක බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියෙන් තුවාල 35දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිඛෙනවා.

 

LEAVE A REPLY