චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකානු වෙළෙද නියෝජිතයන් සමග සාකච්ඡුාවක් පැවැත්වීමට සූදානම් වනවා. චීනය සහ ඇමරිකාව මෙවැනි වෙළෙද සාකච්ඡුාවක් පැවැත්වීම පිලිබද සියලූ රටවල අවධානය යොමුව ඇති අතර, ඇමරිකානු නියෝජිත රොබට් ලයිතිසර් සහ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් මහතා ඇතුලූ පිරිසක් ඊට එක්වීමට නියමිතයි.

බෙයිජිං නුවරදී එම සාකච්ඡුා හෙට සහ අනිද්දා යන දිනවලදී පැවැත්වීමට නියමිත බවද එම වාර්තාවල දැක්වුණා.

LEAVE A REPLY