එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් නයිට් පදවියකින් පිදුම් ලැබුවා. අදාල පදවිය පිරිනමන ලද්දේ දෙවන එලිසබෙත් රැජින විසින්. ඔහු විසින් එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කළ මෙහෙවර අගයමින් මෙම පදවිය ලබාදී ඇති බවයි එරට වාර්තා පැවසුවේ.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් ප‍්‍රකාශ කර ඇත්තේ රැජින, ලබා දුන් මෙම නයිට් පදවිය තමන් ජීවිතයේ ලද ඉහලම ගෞරවය බවයි. එය තමන් දිරිමත් කිරීමක් බවද කුක් ප‍්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY