අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ශ‍්‍රී ලංකාවට නැවත හිමිවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති යනුවෙන් පවත්වාගෙන යන ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබුණා. මේ වන විට ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැුස්වීමකටද ඔහු සහභාගී වී සිටිනවා.

LEAVE A REPLY